ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ වර්ධනය වෙමින් පැවති සෙසු
භාරතීය ආගම් මඟින් ඉදිරිපත් කළ ආගමික දර්ශණය තුළ පවත්නා නව්‍ය පෞරුෂය කුමක් ද ?
යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
ලෝකයේ කිනම් රටක් හෝ, ආගමක් හෝ, සංස්කෘතිකයක් හෝ,
ආයතනයක් ප්‍රභාමික වන්නේ සමකාලීන සාමාජික අවශ්‍යතාවයන් අනුවයි. එම අවශ්‍යතාවයන්ගෙන්
තොරව ඉදිරිපත් කරනු ලබන ආගම හෝ සංස්කෘතික ආයතනය සමාජ සංසුගතියට...