ඉල් මස පුර පසළොස්වක පෝය දිනය කරුණු කාරණා කීපයක් නිසාම ශාසන ඉතහාසයේ සුවිශේෂී පෝය දිනයක් වශයෙන් සැලකේ. ප‍්‍රථම ධර්මධූත පිරිස ධර්ම ප‍්‍රචාරය ඇරඹීම, තුන්බෑ ජටිල දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, මෛත‍්‍රී බෝසතුන් වහන්සේ නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහතෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ උපන් නිවසේදී පිරිනිවන් පෑම, යන සුවිශේෂී ශාසනික කරුණු සිදුවීමත් පසුවස් පවාරණය හා කඨින චීවර පූජාව සිදු කළ හැකි අන්තිම දිනය වීම යන සුවිශේෂි ශාසනික සිද්ධියෙන් මුල්කොට ඉල්මස පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයෝ ඉතා වැදගත් කොට සලකති.
Showing posts with label ඉල්. Show all posts

Nov 3, 2017
ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය
Sanka Indranath
10:25 AM
0