තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, බුද්ධත්වයෙන් නවවන මාසයේ, තමන් වහන්සේ බිම්සර රජතුමාට දෙවා වදාළ පළමු ප‍්‍රතිඥාව පරිදි රජගහ නුවරට වැඩම කළේත් ලක්දිව මිනිපේ ජනපදයේ මහානාග වනෝද්‍යානයෙහි පිහිටි මහියංගණයට වැඩම කොට වදාළේත්, සීතල දුරුත්තේ සුන්දර සිරි අසිරියෙන් බැබළෙන අද වැනි දුරුතු පුන් පොහෝ දිනයකදීය.එදින ලක්දිව මහානාග වනඋයනේ මහියංගණ ආදී ප‍්‍රදේශයන්හි බලවත්ව සිටි,...