ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලයසෙංකඩගලපුර ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයෙහි විරාජමානව වැඩසිටින්නා වූ
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පැරණි රජ දරුවන්ගෙන් ආරම්භ වූ රාජපූජිත තේවා
බුදු පුද චාරිත්‍ර හා පූජෝපහාර පෙරහර මංගල්ලයන් අදටත් චිරාගත සාම්ප්‍රදායානුකූල
පුද සිරිත් අනුව අසම්භින්නව පවත්වාගෙන එනු ලබයි. එකී නන් විධ පූජා විධි අතර දෛනික
තුන්වරු බුද්ධ පූජා, සතියේ...