තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්ලය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. දීපංකර සම්බුදුරදුන් හමුවෙහි ගෞතම සම්බුදු පදවිය සඳහා ප‍්‍රථම නියත විවරණය ලැබූයේත්, සිදුහත් කුමර සමයේ ව්‍යාධි (රෝගියෙක්) දැක සසර කලකිරුණේත් ලක්දිව සොළොස්මස්ථානයන් පිහිටි ස්ථානයන්ට වැඩම කොට සම්බුදු පහසින් පූජාර්හ බවට පත්කළේත්, ලාට රට විජය කුමරු සත්සියයක් පිරිස සමග මෙලකට පැමිණ සිංහල ජාතින ආරම්භ කළේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.
Showing posts with label වෙසක්. Show all posts
Showing posts with label වෙසක්. Show all posts