ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ වර්ධනය වෙමින් පැවති සෙසු
භාරතීය ආගම් මඟින් ඉදිරිපත් කළ ආගමික දර්ශණය තුළ පවත්නා නව්‍ය පෞරුෂය කුමක් ද ?
යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
ලෝකයේ කිනම් රටක් හෝ, ආගමක් හෝ, සංස්කෘතිකයක් හෝ,
ආයතනයක් ප්‍රභාමික වන්නේ සමකාලීන සාමාජික අවශ්‍යතාවයන් අනුවයි. එම අවශ්‍යතාවයන්ගෙන්
තොරව ඉදිරිපත් කරනු ලබන ආගම හෝ සංස්කෘතික ආයතනය සමාජ සංසුගතියට...
Nov 18, 2014
Jul 12, 2014
කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් 'වස් කාලය'
Sanka Indranath
10:34 AM
0
පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන සෘතුවෙහි, අධික ලෙස වර්ෂාව පවතී.
”චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකමපාය, අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං මා එකෙන දෙව
ආගමිත්‍ථ දෙසෙථ භික්ඛවෙ ධමමං ආදී කල්‍යාණං, මජොඩ කල්‍යාණං, පරියොසානං කල්‍යාණං,...
May 13, 2014
“ශ්‍රද්ධාව“ - විශ්වාසයෙන් සත්‍යාවබෝධයට
Sanka Indranath
10:37 AM
1
ශ්‍රද්ධාව යනු විශ්වාසය පැහැදීම ප්‍රසාදය ආදි අර්ථයන්හි ගැනේ. ශ්‍රී
සුමංගල ශබ්ද කෝෂයට අනුව ශ්‍රද්ධාව බොහෝ අර්ථයන්හි යෙදී ඇත. ශ්‍රද්ධා අනුගුණ (ශ්‍රද්ධාවට
අනුගත ගුණ ඇති) ශ්‍රද්ධා අනුසාරි (අධිමාත්‍ර ශ්‍රද්ධාව ලැබ සෝවාන් මගට පිළිපන්
ආර්යයා) ශ්‍රද්ධා ඉන්ද්‍රිය (සහජාත ධර්මයන්හි ප්‍රධාන වූ ශ්‍රද්ධාව) ශ්‍රද්ධා චරිත
(ලෝභ නොවූ දුෂ්ට නොවූ ප්‍රසන්න ස්වභාවය ඇත්තා)...
Mar 28, 2014
ශ්‍රී දළදා මාළිගාව අලුත් අවුරුදු මංගල්ලයට සැරසෙන අයුරු
Sanka Indranath
5:05 PM
0
භාග්‍යවත් මාසය
වශයෙන් හැඳින්වෙන බක් මාසය අටු කොටු පිරී සශ‍්‍රීකත්වය හා සෞභාග්‍යය වර්ධනය වන මාසයකි.
මුළු ජාතියම එකම සුබ මොහොතින් ලිප ගිනි මොලවා, ආහාර පිස, වැඩ අරඹා, ආහාර අනුභව කර, ගනුදෙනු කර, නෑදෑ හිතමිතුරුකම් වඩවන අලුත් අවුරුදු
දිනය උදාවනුයේ සිරිබර බක් මාසයේදීය. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය
වීම සිදුවෙතැයි සැලකෙන අලුත් අවුරුදු...