March 2014 - දහම් ලිපි සරණිය

අර්ථවත් ජීවිතයකට පූර්විකාවක්... ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලැබේ.

Mar 28, 2014

ශ්‍රී දළදා මාළිගාව අලුත් අවුරුදු මංගල්ලයට සැරසෙන අයුරු

5:05 PM 0
ශ්‍රී දළදා මාළිගාව අලුත් අවුරුදු මංගල්ලයට සැරසෙන අයුරු
භාග්‍යවත් මාසය වශයෙන් හැඳින්වෙන බක් මාසය අටු කොටු පිරී සශ‍්‍රීකත්වය හා සෞභාග්‍යය වර්ධනය වන මාසයකි. මුළු ජාතියම එකම සුබ මොහොතින් ලිප ගිනි මොලවා, ආහාර පිස, වැඩ අරඹා, ආහාර අනුභව කර, ගනුදෙනු කර, නෑදෑ හිතමිතුරුකම් වඩවන අලුත් අවුරුදු දිනය උදාවනුයේ සිරිබර බක් මාසයේදීය. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම සිදුවෙතැයි සැලකෙන අලුත් අවුරුදු...
Page 1 of 512345Next �Last